Slide Background Image
mqcH wpd¾h m,af,a.u fyaur;k kd ysñ

බෝධියෙන් වට බෝ පතක්

බණ මඟ හා කිවි මඟ වෙන වෙනම හඳුනාගත් යතිවරයකු වන ප්‍රවීණ ගී පද රචක පූජ්‍ය පල්ලෙගම හේමරතන නාහිමියන් ගේ පන්හිඳෙන් ලියැවුණු ගීත මෙම වෙබ් අඩවිය තුළින් ඔබට රස විඳීමට පුළුවන.

Slide Background Image
mqcH wpd¾h m,af,a.u fyaur;k kd ysñ

අටමස්ථානාධිපති

1988දී ජේතවනාරාම විහාරාධිපති, 1997දී රත්නමාලී චෛත්‍යධිපති ලෙසත්, 2022 නොවැම්බර් 11දා අටමස්ථානාධිපති ලෙසත් පත් වූ උන්වහන්සේ, දැනට එම ධූරය සම්පූර්ණයෙන් ඉටුකරමින් ආගමික සහ සමාජීය කටයුතු සිදු කරයි.

Slide Background Image
mqcH wpd¾h m,af,a.u fyaur;k kd ysñ

ගීත රචනා

බණ මඟ හා කිවි මඟ වෙන වෙනම හඳුනාගත් යතිවරයකු වන ප්‍රවීණ ගී පද රචක පූජ්‍ය පල්ලෙගම හේමරතන නාහිමියන් ගේ පන්හිඳෙන් ලියැවුණු ගීත මෙම වෙබ් අඩවිය තුළින් ඔබට රස විඳීමට පුළුවන.

Banner Thumb
Banner Thumb
Banner Thumb
Banner Thumb
Image
වසර 55ක ආගමික සේවාව
idys;H YQß wdpd¾h mQcH m,af,a.u fyaur;k kdhl iajdóka jykafia

දඹුල්ල පල්ලේගම කරඳගොල්ල වලව්වෙහි උපන් පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ ශ්‍රි සද්ධර්මය ජාතික සහ ලෝක ජනයා අතර ප‍්‍රචාරය කරමින්, විශිෂ්ට ආගමික නායකයකු ලෙසද, ප‍්‍රබල දේශකයකු ලෙසද විශිෂ්ට කටයුතු කරන අභිෂික්ත ශ්‍රි සංඝරත්නයේ පුජනීය භික්ෂුවකි. උන්වහන්සේ, ජේතවනාරාම විහාරාධිපති, රත්නමාලි චෛත්‍යධිපති හා 2022 දී පත් වූ අටමස්ථානාධිපති ලෙස දීර්ඝකාලීනව ආගමික හා සමාජීය කටයුතු වල නිරතවෙයි. උන්වහන්සේගේ භාවනාවන්, දේශනා හා වචන සදාචාරය බෞද්ධ ජනයා අතරට ආලෝකමත් පණිවිඩයක් බවට පත්වී ඇත.

icon

ආගමික දායකත්වය

ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය සුරක්ෂිත කිරීමට විශිෂ්ට සේවාවක්.

icon

සමාජ සත්කාරක සේවාවන්

ගම්මාන සංවර්ධනය, අධ්‍යාපන සහ ප්‍රතිකාර කටයුතු වලට ඉතාමත් කැපවීමක්.

external-buddhist-literary-genres-becris-solid-becris

දහම් ප්‍රචාරය

graduation-cap--v1

අධ්‍යාපන මෙහෙයුම්

earth-care

සමාජ සේවය

leadership

ආගමික නායකත්ව

අපගේ යූටියුබ් නාලිකාව

පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන්වහන්සේ විසින් රචිත ගීතයන් නැරඹීම සඳහා අපගේ යූටියුබ් නාලිකාව වෙත පිවිසෙන්න.

යූටියුබ් චැනල්
nqÿoyfï Ôjudk Wreuhla

බෝමළුව විහාරස්ථානය යනු ශ්‍රී ලංකාවේ අටමස්ථාන අතර මූලස්ථානයක් ලෙස සැලකෙයි. මිහිඳු මහරහතන් වහන්සේ විසින් මෙහිදී බුදුදහම ස්ථාපිත කරනු ලැබුවේය. සංඝමිත්තා තෙරණීන් වහන්සේ වැඩම වීමෙන් පසුව විජයශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙහි රෝපිත විය. අද දිනටත් විහාරස්ථානය, ආගමික හා සමාජීය සේවාවන් සඳහා විශිෂ්ට ක්‍රියාත්මක මධ්‍යස්ථානයක් වී තිබේ.

icon

ආගමික උත්සව

දැහැමි සමාජයක් ගොඩනැගීමට සාම්ප්‍රදායික උත්සව.

icon

සංවර්ධනය හා සංරක්ෂණය

පැරණි උරුමය රැකගනිමින් නව පරපුරට එළියක්.

Image
වසර 55ක ආගමික සේවාව
ගැලරිය
úfYaI oiqka lsysmhla
Project Image
Project Image
Project Image
Project Image
Project Image
Project Image
Image
Contact us

ඔබගේ ප්‍රශ්න, යෝජනා හා අදහස් සඳහා